Description
Paradise Homes & Construction
We understand that building a home may be the most important and valuable investment that you make in your lifetime.
We at Paradise Homes & Construction ar dedicated to enhancing the quality of life of the Sri Lanka citisens and empowering them with a sense of belonging & satisfaction by designing & building their dream home to their budget Our track record of construction services include designing bulidng renovation and restoration to the 100% satisfaction of our customers.
Why you should choose the service of Paradise Home & Construction
- Designing & building houses considering your needs, desires, the shape of the land and the essential Vasthu (වාස්තු)
- Designing & building houses to the required standards under the careful supervision of experienced civil engineers & architects
- Only use standard high quality raw materials directly purchased from the original manufacturer/supplier
- Easy installment payment schemes of 4 months, 6 months, 8 months etc A safe & secure legal agreement between Paradise Home and the customer
- A special insurance cover during the construction period
නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ඉඩම අයත් වන බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා හෝ නගර සභා පළාත් පාලන ආයතන වල නීති හා අදාල රෙගුලාසි වලට යටත්ව අපගේ සැලසුම නිර්මාණය විය යුතුය. එමෙන්ම ඉඩමක් මිලදී ගැනීමේ සිට ගොඩනැගිල්ල ඉදිකර පදිංචිවීම දක්වා අදාළ ආයතනයන්හි පිලිවෙලින් ලබා ගත යුතු,
- ඉඩමක් මිලදී ගැනීමෙන් පසු ඔප්පු සාරාංශයක් මඟින් තමාගේ නමට වරිපනම් නම් මාරු කර ගැනීම ,වරිපනම් අංකයක් ලබා ගැනීම.
-
- · මානක සැලසුම අනුමත කර ගැනීම
- · ගොඩනැගිලි අයදුම්පත්‍රය අනුමත කර ගැනීම
- · පදිංචි වීමේ සහතිකය ලබා ගැනීම
- ඉහත ආකාරයට පළාත් පාලන ආයතන මඟින් අදාළ අනුමතින් ලබා නොගෙන ඔබගේ නිවස හෝ ගොඩනැගිල්ල ඉදිකරන්නේ නම් එය අනවසර ඉදිකිරීමක් ලෙස අධිකරණ නියෝගයක් ලබා ගෙන පැය 24ක් තුළ කඩා ඉවත්කිරීමේ බලයක් අදාළ ආයතන වලට ඇත.එම අනුමතින් ලබා ගැනීමට වැඩි කාලයක් සහ ශ්‍රමයක් වැයකළ යුතු ක්‍රියාවලියක් වීම හේතුවෙන් පැරඩයිස් හෝම්ස් ආයතනය ඔබ වෙනුවෙන් කාලය ,ශ්‍රමය කැපකොට ඔබ රස්තියාදු වීම ,කලකිරීම , වලක්වා එම සියලුම අනුමත කිරීම් අප ආයතනය මඟින් සිදු කරනු ලබයි.
- ඉඩමට ජලය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අදාලව ආයතනය මඟින් අප විසින්ම ඉටුකර දෙනු ලැබේ.
- ඉඩමට විදුලිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අදාළ ආයතනය මඟින් අප විසින්ම ඉටුකර දෙනු ලැබේ.
- අප විසින් ඉදිකරනු ලබන සියලුම වැඩබිම් වල ජල සහ විදුලිය බිල්පත් ඉදිකිරීම් කාලය තුල අප විසින්ම ගෙවීම් කරනු ලබයි.
Details
- Location / Region Colombo
- Listing categories Architecture & Interiors / Building & Construction / Aluminium & Fabrication / Architectural Designing
Video
Opening Hours
Monday | Tuesday | Wednesday | Thursday | Friday | Saturday | Sunday |
---|---|---|---|---|---|---|
8:00 am - 5:00 pm | 8:00 am - 5:00 pm | 8:00 am - 5:00 pm | 8:00 am - 5:00 pm | 8:00 am - 5:00 pm | 8:00 am - 1:00 pm | - |
Location
Contact
-
Address
Paradise Homes and Construction
242 1/1, Kotte Road, Nugegoda.
Paradise Homes and Construction
42/12, Green Park, Mudungoda, Gampaha